3 sources
ලේකම්ගෙ පුටුවත් නෑ.. තමන්ගෙ පුටුවත් නෑ.. මතුගම සභාපති රිමාන්ඩ්..
සභා ලේකම්වරියගේ රාජකාරි කටයුතුවලට බාධා පමුණුවමින් ඇයට පහරදුන් බවට එල්ල වූ චෝදනා මත, එම සභාවේ මතුගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් මුණසිංහ යන අයව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.ලේකම්වරිය විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකාර සභාපතිවරයාව මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන ලදී. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා
