වහල මත සිටි මගීන් 67 දෙනාම බේරා ගැනේ
පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 67 දෙනාම බේරා ගෙන තිබේ.

පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 67 දෙනාම බේරා ගෙන තිබේ.

එම ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ, මෙම ස්ථානයේ ජීවත්වූ පවුල් 50ක් පමණ අතුරුදන් බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ ඇතිවූ ආපදා හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පොළ දිස්ත්‍රික්කයට බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ, ආපදා මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු යොදාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story