රුපියල් 100ක් දැම්මොත් කෝල් නම් රු.61ක විතරයි ඩේටා නම් රු.80යි - සෙසු ඔක්කොම බදු
මෙරට තුළ ජංගම දුරකථන භාවිත කරන්නන් විසින් අන්තර්ජාල සේවා සඳහා 20.3% ක බද්දක් ද සාමාන්‍ය හඬ ඇමතුම් සඳහා 38% ක බද්දක් ද ගෙවීමට බැඳී සිටින
මෙරට තුළ ජංගම දුරකථන භාවිත කරන්නන් විසින් අන්තර්ජාල සේවා සඳහා 20.3% ක බද්දක් ද සාමාන්‍ය හඬ ඇමතුම් සඳහා 38% ක බද්දක් ද ගෙවීමට බැඳී සිටින
කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී විමසා සිටියේ පෙරගෙවුම් ජංගම දුරකථන සේවා භාවිතා කරන පාරිභෝගිකයින්ට අදාල වන බදු ක්‍රියාත්මක වන්නේ කෙසේද යනුවෙන්. මේ වනවිට දුරකතන සේවා භාවිත කරන්නන් සඳහා SES, TL සහ VAT යන බදු අදාල වනවා. මේ අනුව ජංගම දුරකතන පාරිභෝගිකයකුට රුපියල් 100ක් බැර කළ විට සත්‍ය වශයෙන්ම කොපමණ ප්‍රමාණයක් භාවිතා කළ හැකිද යන්න මන්ත්‍රීවරයා විමසුවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage