ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රවේශයක් දෙමින් එක්සත් රාජධානියේ University of Surrey සහ ශ්‍රී ලංකාවේ IIHS Multiversity අතර අධ්‍යයන හවුල්කාරිත්වය යටතේ නව අධ්‍යාපන මං පෙත් පුළුල් කර තිබේ. University of Surrey සතු ජාත්‍යන්තර අධ්‍යයන හා පර්යේෂණ විශේෂඥතාව IIHS Multiversity සතු වසර 25කට අධික සෞඛ්‍ය අධ්‍යාපන, වෘත්තීය පුහුණු සහ...
ඒ Clinical Sciences, Health Management Sciences, Lifestyle, Nutrition & Sport Sciences සහ Digital Health Sciences යන ක්ෂේත්‍රය. Health Management Sciences ක්ෂේත්‍රය වඩාත් සංකීර්ණ වෙමින් පවතින සෞඛ්‍ය ආයතන සහ පද්ධති මෙහෙයවීමට අවශ්‍ය අනාගත නායකයන් බිහි කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
Summarised from Ada Derana Biz
Places- එක්සත් රාජධානියට2
- Sri Lanka2
- බ්‍රිතාන්2
- Jaffna2
- Surrey2
Keywords- හවුල්කාරිත්වයෙන්2
- අධ්‍යාපනයට2
- මට්ටමේ2
- iihs2
- උසස්2
- පෙත්2
- multiversity
- ජාත්‍යන්තර
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage