3 sources
ඇමරිකාවේ වෙනිසියුලා ප‍්‍රහාරය ගැන රජයෙන් නිල නිවේදනයක්.. ජවිපෙන් වෙන එකක්..
වෙනිසියුලාවේ සිදුවෙමින් පවතින මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය දැඩි අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි. වෙනිසියුලාවේ පවතින තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ ප්‍රකාශයක සඳහන් වේ.ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ශ්‍රී ලංකාව අවධාරණය කර සිටියි. විශේෂය
