රත්මලාන ගුවන්තොටුපළේ දී අනතුරකට මුහුණදුන් පුහුණු ගුවන්යානය
රත්මලාන ගුවන්තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ගුවන් පුහුණු පාසලකට අයත්, ලියාපදිංචි අංක 4R-DRA දරන Cessna 152 මාදිලියේ පුහුණු ගුවන් යානයක්, අද (25) රත්මලාන ගුවන්තොටුපොළ වෙත ගොඩබස්සවන අවස්ථාවේ දී අනතුරකට මුහුණදී තිබේ.එහි නියමුවා කිසිදු තුවාලයක
