'ටින්' අංකයක් ලබා නොගැනීම අපරාධමය වරදක් කරන්න යයි
වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ‘ටින්’ (TIN) අංකයක් ලබාගැනීම අනිවාර්ය කරමින් සකස් කළ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය අද (19) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මෙමඟින් අදාළ හඳුනාගැ