මෙරට පැවැතිඉන්ධන අර්බුදය හමුවේ හඳුන්වාදුන් QRකේත ක්‍රමයසහිත ජාතික ඉන්ධන බලපත්‍රපද්ධතිය නිර්මාණය කිරීමේපූර්ණ ගෞරවය තොරතුරු හාසන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA),ඩයලොග්ආසියාටා සහ මිලේනියම් අයිටී(MillenniumIT) යන ආයතනවෙත හිමිවිය යුතු බව හිටපුවිදුලිබල හා බලශක්ති අමාත්‍යකාංචන විජේසේකර මහතා පවසයි.සිය 'X'ගිණුමේසටහනක් තබමින් ඔහු පෙන්වාදෙන්නේ,විශේෂයෙන්මICTA ආයතනයේජයන්ත ද සිල්වා මහතා ඇතුළුකණ්ඩායම ද,ඩයලොග්ආස
සිය 'X'ගිණුමේසටහනක් තබමින් ඔහු පෙන්වාදෙන්නේ,විශේෂයෙන්මICTA ආයතනයේජයන්ත ද සිල්වා මහතා ඇතුළුකණ්ඩායම ද,ඩයලොග්ආසියාටා සමාගමේ සුපුන් වීරසිංහමහතා ඇතුළු කණ්ඩායම ද,මිලේනියම්අයිටී ආයතනයේ ෂෙවාන් ගුණතිලකමහතා ඇතුළු කණ්ඩායම ද මෙමපද්ධතිය ගොඩනැගීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන්බවයි. සීමිතසම්පත් කළමනාකරණය කරමින්ඉන්ධන බෙදාහැරීම විධිමත්කිරීමේ අරමුණින් 2022ජූලිමාසයේදී මෙම QRක්‍රමයහඳුන්වා දෙන ලදී.
Summarised from Lanka C News
People- කාංචන විජේසේකර
- න් වීර
- විජේ
- වර
Keywords- ඉන්ධන2
- සිහිගැන්වීමක්
- millenniumit
- අමාත්‍යකාංචන
- ආයතනයේජයන්ත
- මතක්වෙයි
- පත්‍රය
- යමෙකුට
- අයිටී
- කංචනට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage