ඥානසාර හිමිට වරෙන්තු
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව වහාම ක්‍රියාත්මක කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා. ඔක්තෝබර් මස 1 වැනිදා විත්තිකාර ඥානසාර හ
