වසර 26ක විවාහ ජීවිතයට තිත තබමින්, තලපති විජේගේ බිරිඳ දික්කසාදය ඉල්ලයි..
දකුණු ඉන්දියානු සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු මෙන්ම වර්තමාන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන විජයි (Thalapathy Vijay) සහ ඔහුගේ බිරිඳ ස...
දකුණු ඉන්දියානු සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු මෙන්ම වර්තමාන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන විජයි (Thalapathy Vijay) සහ ඔහුගේ බිරිඳ ස...
2021 වසරේදී ඔහු නිළියක සමඟ මෙවැනි සබඳතාවක් පවත්වන බව තමා දැනගත් බවත්, ඒ හේතුවෙන් තමා දැඩි මානසික පීඩාවකට පත්වූ බවත් ඇය පවසා තිබුණා. මෙම නඩුව මුලින්ම 2025 දෙසැම්බර් මාසයේදී ගොනු කර තිබූ අතර, පසුව එය චෙංගල්පට්ටු පවුල් අධිකරණය වෙත මාරු කර තිබෙනවා. පසුගිය පෙබරවාරි 26 වැනිදා පැවැති මූලික නඩු විභාගයෙන් අනතුරුව, ලබන අප්‍රේල් 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විජයි වෙත නියෝග කර ඇත්තේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story