රුපියල් 100 වතුර බෝතලය 400ට විකුණු ආපන ශාලා හිමිකරුට මිලියනයක දඩ ගහයි
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිදු කරන ලද වැටලීම්වලින් පසු, සහල් සහ පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කළ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත. 💸 බෙලිහුල්ඔය ආපනශාලා හිමියාට...
