2 sources
හුංගමදී අතුරුදන්වූ සිසුන් තිදෙනාගේම සිරුරු හමුවේ
වෙසක් පුර පසළොස්වක පෝය දිනය යෙදී තිබූ පසුගිය 30 වැනිදා හුංගම කලමැටිය මුහුදු තීරයේ විනෝදයට දිය නෑමට ගොස් සැඩ රළ පහරකට හසුවීමෙන් අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේ මළ සිරුරු මුහුදු වෙරළට ගොඩගසා තිබියදී 31 වැනිදා උදෑසන සොයාගත් බව හුංගම පොලීසිය පවසයි. මෙම