ආබාධිත ප්‍රජාවට වෙන් වූ ප්‍රමුඛතා බස් රථ සේවාව අප්‍රේල් මාසයේදි ධාවනයට
මෙරට ආබාධිත ප්‍රජාව සඳහා ගමන් කිරීමට දිවයිනට ගෙන්වන ලද පත්ල පහත් බස් රථ එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ධාවනයට එක් කිරීම සැලසුම් කර ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසයි.
