පිරිමින් අතර අනාරක්ෂිත ලිංගික සබඳතා හේතුවෙන් HIV ආසාදන ඉහළට - විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය
ලිංගික සෞඛ්ය හා HIV ක්ෂේත්රයේ ප්රගමනය, අනාගතයට මං පෙත් විවරකරමින් නවෝත්පාදන බිහිකිරීම, වත්මන් ලිංගාශ්රිත රෝග හා HIV/ ඒඩ්ස් ප්රවණතා යන කරුණු පිළිබඳ විශේෂ අවධාන යොමු කරමින් මාධ්ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්ය හමුවක් පැවැත්වුණා. ඒ අද (14) සෞඛ්ය හා
