2 sources
මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (17) පස්වරු 4.00 සිට 18 වැනි දින පෙරවරු 7.00 දක්වා පැය 15ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage