ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන මේ රජයට එරෙහිව සජබ යුඇන්පී එකට පෙළ ගැසෙනවා – විපක්ෂ නායක සජිත්
කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී අද (17) 'ජේ.ආර්. ආණ්ඩුකරණය සහ මැදමාවත' යන තේමාව යටතේ විද්වත් කථිකාවක් පැවැත්වුණි. ශ්‍රි ලංකාවේ පළමු විධායක ජනපති හා එජාපයේ හිටපු නායක ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සමරුව වෙනුවෙන් පැ
