2 sources
බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් බරපතළ ලෙස තුවාල ලබයි
තේ දළු නෙළමින් සිටි වතුකම්කරු කාන්තාවකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. නානුඔය පොලිස් වසමට අයත් එඩිම්බරෝ වතුයායේදීයි මෙම අනතුර සිදු වී ඇත්තේ. අදාළ කාන්තාව තේ වත්තේ වැඩ කරමින් සිටියදී, තේ පඳ
