2 sources
යාපනයේ භූගත ජල සුරක්ෂිතතාව වෙනුවෙන් භූගත ජල කළමනාකරණ ඒකකයක්
උතුරු අර්ධද්වීපයේ පානීය හා කෘෂිකාර්මික පැවැත්මේ ප්රධානතම ජීවනාලිය වන භූගත ජල සම්පත විද්යාත්මකව කළමනාකරණය කර සුරැකීමේ අරමුණින්, යාපනය කේන්ද්ර කරගනිමින් නව භූගත ජල කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම අද(16) පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතාගේ ප්රධා

By ITN News Editor
Read full article