2 sources
කැනඩාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ
කැනේඩියානු රජය විසින් හඳුන්වා දුන් නව ඩිජිටල් ආරක්ෂණ පනතක් මඟින් එරට වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කර තිබෙනවා. ආරක්ෂක ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සඳහා ඩිජිටල් නියාමකයෙක් පිහිටුවීම මගින් AI චැට්බෝට් ආරක්ෂිත කිරීම, 'සුරක්ෂිත සමාජ මාධ්‍ය පනත' නමින් කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව කැනේඩියානු රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් [...]
