3 sources
මහා ශිව රාත්‍රී දිනය අදයි (VIDEO)
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි. ඒ වෙනුවෙන් ජනපති අගමැති සහ විපක්ෂ නායකත් සුබපැතුම් එක් කර තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි. ඒ වෙනුවෙන් ජනපති අගමැති සහ විපක්ෂ නායකත් සුබපැතුම් එක් කර තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
මෝහන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් ලෝකවාසී හින්දු ජනතාව මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ. සියලු මානව බැඳීම්වලට ගරු කරන විනයගරුක සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමේදී මෙවැනි ආගමික හා සංස්කෘතික අවස්ථා ඉතා වැදගත් බව මම තරයේ විශ්වාස කරමි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story