2 sources
ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටී කොළඹ දිසා අධිකරණයේ වැඩ අත්හිටුවයි
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක කොටසක් පසුගිය සෙනසුරාදා (29) කඩා වැටීම හේතුවෙන් ඊයේ (31) දින එම අධිකරණයේ කටයුතු සිදු නොවීය. එමෙන්ම, මෙම සිදුවීමත් සමඟ කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රය තුළට වාහන ඇතුළු කිරීමට අවසර නොදෙන බව ආරංචි මාර