"මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ඉල්ලීම ගැන අද මම ලැජ්ජ වෙනවා" - අර්චුනා පසුතැවෙයි
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පවසන්නේ තමන් "කොටියා" යන වචනය භාවිත කළේ සත්වයෙකු හැඳින්වීමට පමණක් බවත්, එම වචනය භාවිත කිරීම තුළින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය පළ කිරීමක් අදහස් නොකළ බවත්ය. තමන් කිසිදු අවස්ථාවක "කොටි
