රන්සිළුගේ නිවසට බෝම්බ ප‍්‍රහාරයක්...
බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'රන්සිළු' නමැත්තාගේ නිවසට ඊයේ (23) අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.පොලිසිය සඳහන් කරන පරිදි, එල්ල කරන ලද අත්බෝම්බය පිපිරී ගොස් නොමැති අතර එම ප්‍රහාරය ව්‍යර්ථ වී තිබේ.යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇති අතර, සැකකරු අත්අඩංගුවට ග
