කිරි ගෙන ගිය ලොරිය අඩි 25ක ප්රපාතකයක නවතී - රියැදුරු සහ සහායකයාට බරපතල තුවාල
කිරි ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ රියැදුරු සහ රිය සහායකයා බරපතල තුවා
කිරි ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ රියැදුරු සහ රිය සහායකයා බරපතල තුවා
අනතුරින් තුවාල ලැබූ දෙදෙනා අද (14) බගවන්තලාව ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. බගවන්තලාව පොලිස් වසමට අයත් කෙටියගල වත්ත මැද කොටස දක්වා ධාවනය වෙමින් තිබූ ලොරි රථය, වංගුවක් සහිත ස්ථානයකදී ඉදිරියට ධාවනය කිරීමට නොහැකිව පසුපසට ගැනීමට උත්සාහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරළී ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය සඳහන් කළේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage