2 sources
රටින් පිටවෙන්න තහනම්.. අත්අඩංගුවට ගන්න කලින් ගෝටා කිරිවෙහෙර වැදපුදා ගනී...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඓතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදාගෙන, කිරිවෙහෙර විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ මුණගැසී ආශිර්වාද ලබාගෙන තිබේ.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, හිටපු ජනාධිපතිවරයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් පනවන ලද සංචාරක වාරණ නියෝගයක් ද මේ වන විට ක්‍රියාත්මක වේ.එවන් පසුබිමක, මෙම විමර්ශනවලටම අදාළව නුදුරේදී
