අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ජය
2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ සයවැනි තරගය ලෙසින් අද (08) පැවැති ශ්‍රී ලංකා - අයර්ලන්ත කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ සයවැනි තරගය ලෙසින් අද (08) පැවැති ශ්‍රී ලංකා - අයර්ලන්ත කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ සයවැනි තරගය ලෙසින් අද (08) පැවැත්වෙන ශ්‍රී ලංකා - අයර්ලන්ත කණ්ඩායම් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 163ක් රැස් කළා. ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී යාමෙන්. ප්‍රේමදාස පිටියේදී ඇරඹුණු අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story