අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමට සමෘද්ධි බැංකු පද්ධතියනේ රුපියල් මිලියන 70,000ක ණය පහසුකම්
අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය හරහා රුපියල් මිලියන 70,000ක ණය පහසුකම් ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කරයි.
