3 sources
මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ සියලුම දේපළ දුම්රිය දෙපාර්තමෙන්තුවට පවරාගනී
දශක දෙකකට අධික කාලසීමාවක් පුරාවට බදු පදනමක් යටතේ භුක්ති විඳිමින් පවත්වාගෙන යනු ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ පදනමට අයත් සියලුම නිශ්චල සහ චංචල දේපළ අද (02) උදෑසන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් යළි භාර දෙනු ලැබීය. මෙම දේපළ යළි පවරා ගැනීම