පාකිස්තානු පිල ජනවාරි මසදී ශ්‍රී ලංකාවට
විස්සසයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ජනවාරි මස 07 වැනිදා ආරම්භ වීමට නියමිත දෙරට අතර මෙම විස්සයි-20 තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දිනය තරගය ක්‍රීඩාංගණය ජනවාරි 07 පළමු විස්සයි-20 තරගය රංගිරි දඹුල්ල ජනවාරි 09 දෙවැනි විස්සයි-20 තරගය රංගිරි දඹුල්ල ජනවාරි 11 [...]
