3 sourcesTrending
මැදපෙරදිග රටවල් 05ක අමෙරිකානු නිලධාරීන්ට වහාම ඉවත් වෙන ලෙස දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල කිහිපයක කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එම රටවල්වලින් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් ඉවත් වන ලෙස තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ටද එම රටවලින් ඉවත්වන ලෙස මෙලෙස නියෝග කර [...]
