රුසියාවෙන් තෙල් ගන්න රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා
රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (24) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉදිරියේ දී රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරටට පැමිණිමට නියමිත බවත්, එහිදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. මේ [...]
