2 sources
දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය ට්‍රම්ප්ට
දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිණමා තිබේ.

By Hiru News Sinhala
Read full articleදකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිණමා තිබේ.

දකුණු කොරියාවේ ඉහළම ගෞරව සම්මානය වන Grand Order of Mugunghwa අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනමා තිබෙනවා. මෙම සම්මානය, රාජ්‍ය නායකයන් සඳහා වෙන් කර ඇති කොරියාවේ ඉහළම ගෞරවයයි. මෙම කීර්තිමත් සම්මානය පිරිනැමීම සිදුවූයේ ට්‍රම්ප් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවටසහභාගී වෙමින් සිටියදී ග්යොන්ග්ජුහිදීයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage