GMOA දැඩිවෙයි (VIDEO)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිට තීව්‍ර කර තිබෙනවා. ඒ අනුව සේවාවන් හයකින් ඉවත්වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. මේ හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
