අත්දැකීම් අනුව නිසි පරිදි ක්‍රියාත්මක වන නායකයන් අනාගතයට අවශ්‍යයි - අගමැතිනිය
සාරධර්ම පද්ධතිය රැකගනිමින් වෙනස්වීම්වලට අනුකූල වෙමින්, අත්දැකීම් අනුව නිසි පරිදි ක්‍රියාත්මක වන නායකයන් අනාගතයට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
සාරධර්ම පද්ධතිය රැකගනිමින් වෙනස්වීම්වලට අනුකූල වෙමින්, අත්දැකීම් අනුව නිසි පරිදි ක්‍රියාත්මක වන නායකයන් අනාගතයට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඊයේ(16) ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (Defence Services Command and Staff College) පැවති 19 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. විදේශීය පුහුණුලාභීන් සහභාගිවීම තුළින් ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරුවීම, අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ශක්තිමත් වන බව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළාය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage