වසරකට මෙරටින් ළමා පිළිකා රෝගීන් දහසක්
කල් ඇතිව හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් සුවකරගත හැකියි වසරකට මෙරටින් ළමා පිළිකා රෝගීන් දහසක් (1000ක්) පමණ වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ළමා පිළිකා කල් ඇතිව හඳුනා ගනිමින් ප්‍රතිකාර කිරීම තුළින් මෙය සුවකර ගැනීමේ හැකියාව පවතින බව පෙරේ
