ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිසක් එක්සත් රාජධානියේ නිල සංචාරයක
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් 2025 ඔක්තෝබර් 26 සිට 29 දක්වා එක්සත් රාජධානියේ සිව් දින නිල සංචාරයක නිරත විය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් 2025 ඔක්තෝබර් 26 සිට 29 දක්වා එක්සත් රාජධානියේ සිව් දින නිල සංචාරයක නිරත විය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් ඔක්තෝබර් 26 සිට 29 දක්වා එක්සත් රාජධානියේ සිව් දින නිල සංචාරයක නිරත විය. අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඉදිරියට ගෙන යාම, ආයතනික විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage