2 sources
හයිය පෙන්වූ පොලිස් නිළධාරියාට මාරුවක් (VIDEO)
කිසියම් පුද්ගලයෙකු නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි පහර දෙන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශය ස්ථානාධිපතිවරයා බවටයි අනාවරණය වී ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
