2 sources
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමක්
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ග්‍රීන්ලන්තය තුළ
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ග්‍රීන්ලන්තය තුළ
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ග්‍රීන්ලන්තය තුළ ඇමරිකානු හමුදා සහ ආරක්ෂක මෙහෙයුම් පුළුල් කිරීමට මෙම ගිවිසුම මඟින් අවස්ථාව සැලසෙන අතර, ග්‍රීන්ලන්තයේ ගුවන් අවකාශය සහ භූමිය වෙත ඇමරිකාවට පුළුල් ප්‍රවේශයක් හිමිවන බව සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage