ජොනී පසුපස පොලිස් කණ්ඩායම් පහක් පන්නයි.. ඔහු සැගවී පලා යයි...
සතොස ආයතනයට අයත් වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ වන විට පොලිස් කණ්ඩායම් පහක් විවිධ ප්‍රදේශ ඔස්සේ සෝදිසි මෙහෙයුම් දියත් කර තිබුණද, සැකකරු මෙතෙක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව නොමැත.ඔහු අමාත්‍ය ධුරය දැරූ කාලසීමාව තුළ රජයට අයත් ලොරි රථයක් පෞද්ගලික කාර්යයන් සඳහා යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ දෙකහමාරකට
