2 sources
ආපදාවෙන් නිවාස අහිමි වූ අයට නිවාස සංකිර්ණවලින් නිවාස ලබා දෙන්න තීරණය කරයි
"දිට්වා" සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස්කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. ඒ අද (22) එම අමාත්‍යාංශයේ පැවති...
