3 sources
2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂිත දිනයට වඩා ප්‍රමාදයි
2025 වර්ෂයේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම, අපේක්ෂිත දිනයට වඩා තරමක් ප්‍රමාද වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ප්‍රතිඵල ජුනි මස 15 වනදා නි