3 sourcesTrending
ප්‍රංශ ශිෂ්‍ය විරෝධතා තවත් තිව්‍ර වෙයි - අදත් පාසල් 500ක් වැසෙයි
ගුරුවරුන්ගේ හිඟය, පන්ති කාමරවල පවතින අධික තදබදය සහ පාසල් ගොඩනැගිලි අලුත්වැඩියා නොකිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ප්‍රංශයේ ආරම්භ වූ ශිෂ්‍ය විරෝධතා තවදුරටත් තිව්‍ර වී තිබෙනවා. ඒ අනුව එරට පාසල් 500 ක් පමණ අද දිනයේ වසා දැමීම
