බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් කොළඹ වරායට
මෙරට විදුලිබල පද්ධතිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමට රජය විසින් ආරම්භ කළ බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක්
මෙරට විදුලිබල පද්ධතිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමට රජය විසින් ආරම්භ කළ බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක්
ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසනීය විදුලි සැපයුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ව්‍යාපෘතිය යටතේ තවත් පද්ධති 07ක් ඊයේ (25) කොළඹ වරායට ළඟා විය. මෙම පද්ධති 07 මඟින් 280MWh ක බලශක්ති ගබඩා ධාරිතාවක් හිමි වන අතර, 70MW ක විදුලි බලයක් ජාතික විදුලි බල ජාලයට ලබාදිය හැකිය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage