පරිසරයට ආදරේ කරන පෞරුෂවත් දරුවෙකු බිහි කිරීම රජයේ අරමුණයි - අගමැතිනිය
රටේ සැබෑම ආයෝජනය දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය බවත්, පරිසරයට ආදරේ කරන පෞරුෂවත් දරුවෙකු බිහි කිරීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රටේ සැබෑම ආයෝජනය දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය බවත්, පරිසරයට ආදරේ කරන පෞරුෂවත් දරුවෙකු බිහි කිරීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඒවගේම ඔබ වහන්සේ ඉල්ලා සිටියා ගල්කිරියාගම ප්‍රාදේශිය රෝහල සංවර්ධනය කරන්න කියලා ඒ ඉල්ලීම අපි ඉටු කරනවා. රෝහලේ පවතින පුරප්පාඩු ලබා දෙන්නත් ඉදිරි බඳවා ගැනිම් වලින් අපි කටයුතු කරනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංවර්ධනය කරන පාසල් අතර ආඩියාගල පාසලත් තිබෙනවා ඒ නිසා ඒ පාසලත් ඉදිරියේදී සංවර්ධනය කරන්න රජය කටයුතු කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage