මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික් පළමු වරට අධිකරණයට
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනකු කොකේන් ජාවාරම් කිරීම ඇතුළු අධිචෝදනා 5ක් යටතේ ඊයේ (08) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලදි. මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි
