2 sources
අලි මිනිස් ගැටුමට විසඳුම් කියන සජිත් (VIDEO)
අලි මිනිස් ගැටුම පාලනය කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව පවසනවා. ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තුව සංසඳය අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
