5 sourcesTrending
2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ පනත් කෙටුම්පත සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර එය ඊයේ (21) දිනයේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය. ඒ අනුව 2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම
