ලංකාවට ඇති ණය අඩු කර ගැනීමට සමත් වෙයි
2025 දෙසැම්බර් 31 වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 103,861ක් බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ....
2025 දෙසැම්බර් 31 වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 103,861ක් බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ....
ඒ අනුව 2025 සිව්වන කාර්තුවේ දී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2,750කින් හෙවත් 2.57%කින් පහළ ගොස් තිබේ. ඒ අනුව 2025 සිව්වන කාර්තුවේ දී මධ්‍යම රජයේ ණය ඩොලර් මිලියන 102,204 සිට ඩොලර් මිලියන 100,356ක් දක්වා ත්, රාජ්‍ය ව්‍යවසායයන් හි ණය ඩොලර් මිලියන 4,386 සිට ඩොලර් මිලියන 3,484ක් දක්වා ත් පහළ ගොස් ඇති අතර පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 21 මට්ටමේ නොවෙනස්ව පවතී.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage