විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ රාත්‍රී 7.11ට පමණ රන්චි ගුවන් තොටුපළෙන්, දිල්ලි නුවර බලා ගුවන් ගත වූ අදාළ යානය විනාඩි 15කින් පමණ රේඩාර් පද්ධතියෙන් අතුරුදන්වී ඇති බවයි. පසුව ඒ ආසන්නයේ ඝන වනාන්තරයකින් ගුවන් යානයේ සුන්බුන් සොයා ගෙන ඇතැයි ඉන්දීය බලධාරීන් පවසයි. අදාළ ගුවන් යානය යානය භාවිත කර ඇත්තේ, බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර සිටි පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන යාමට බව විදෙස් වාර්තාවල සඳහන්. කෙසේ නමුත් එම තුවලකරුද සමග කුඩා ගුවන් යානය අනතුරට ලක්ව තිබෙනවා.
පසුව ඒ ආසන්නයේ ඝන වනාන්තරයකින් ගුවන් යානයේ සුන්බුන් සොයා ගෙන ඇතැයි ඉන්දීය බලධාරීන් පවසයි. අදාළ ගුවන් යානය යානය භාවිත කර ඇත්තේ, බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර සිටි පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන යාමට බව විදෙස් වාර්තාවල සඳහන්. කෙසේ නමුත් එම තුවලකරුද සමග කුඩා ගුවන් යානය අනතුරට ලක්ව තිබෙනවා.
Summarised from News First - සිංහල
Organisations- රෙඩ්බර්ඩ් එයාර්වේස් පුද්ගලික සමාගම
- එයාර්වේස් පුද්ගලික සමාගම
Places- දිල්ලි2
- India2
- ල්ලි නුවර
- සිමාරියා
Keywords- ඉන්දියාවේ2
- ගිලන්2
- ගුවන්2
- මරුට2
- වනාන්තරයකින්
- අනතුරකින්
- තුවලකරුද
- රථයක්
- රන්චි
- රාංචි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage