2 sources
‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය පිළිබඳ විමර්ශන කමිටුව පළමු වරට රැස්වෙයි
'කාවන්තිස්ස' ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සඳහා පත් කළ විශේෂඥ කමිටුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතාගේ ප්රධානත්වයෙන් පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (21) රැස්විය.
